fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුතින් ඉදිකළ නළ පද්ධතිය හේතුවෙන් හිගයකින් තොරව ඛනිජ තෙල් ලබාදීමේ අවස්ථාව

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 12:10

අලුතින් ඉදිකළ නළ පද්ධතිය හේතුවෙන් හිගයකින් තොරව ඛනිජ තෙල් ලබාදීමේ අවස්ථාව

වරායේ සිට කොළොන්නාව තෙල් පිරිපහදුව දක්වා බොර තෙල් රැගෙන යාම සදහා අලුතින් ඉදිකළ නළ පද්ධතිය හේතුවෙන් හිගයකින් තොරව ඛනිජ තෙල් ලබාදීමේ අවස්ථාව සැලසී ඇති බව අදාළ අංශ පෙන්වා දෙනවා. මාධ්‍ය හමුවකට එක් වූ කොළොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ නිලධාරීන් මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්