fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා පරික්ෂා කිරීම් අඛණ්ඩව

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 12:03

ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා පරික්ෂා කිරීම් අඛණ්ඩව

ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා පරික්ෂා කිරීම් අඛණ්ඩව සිදුකරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

මදුරුවන් බෝවිය හැකි ආකාරයෙන් පරිශ‍්‍ර පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමටත් පියවර ගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය ප‍්‍රසිලා සමරවීර මහත්මිය පවසන්නේ.

ජනතාව දැනුවත් කිරීමට ද අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්