fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය පැය 24 තුළ බීමත් රියදුරන් 217ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 12:00

පසුගිය පැය 24 තුළ බීමත් රියදුරන් 217ක් අත්අඩංගුවට

පසුගිය පැය 24 තුළ සිදුකළ මෙහෙයුමේදී බීමත් රියදුරන් 217 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

දිවයිනපුරා විශේෂ මෙහෙයුම ආරම්භ වුණේ පසුගිය 5 වෙනිදා සිට. මේ වනවිට බීමත් රියදුරන් 4841 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo