fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හෙට මාධ්‍ය නැතිව රැස්වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 11:57

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හෙට මාධ්‍ය නැතිව රැස්වෙයි

අප්‍රේල් 21 ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව යළි රැස්වෙනවා.

බුද්ධි අංශ නිලධාරීන් කැඳවා ඇති බවයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසන්නේ. හෙට (24) පෙරවරු 10.30 රැස්වන තේරිම් කාරක සභාවේ කටයුතු ආවරණය මාධ්‍යයට විවෘත නොවන බවත් නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo