fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටේ ජාතික වැදගත්කමක් සහිත කටයුතුවලදී ආණ්ඩුව සහ විපක්ෂය එක්ව ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි 

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 12:04

රටේ ජාතික වැදගත්කමක් සහිත කටයුතුවලදී ආණ්ඩුව සහ විපක්ෂය එක්ව ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි 

රටේ ජාතික වැදගත්කමක් සහිත කටයුතුවලදී ආණ්ඩුව සහ විපක්ෂය එක්ව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

ගම්පහ ලංකා බැංකු ශාඛාවේ පැවති උත්සවයකදී කතානායකවරයා එම අදහස් පළ කළා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්