fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුනිල් නරීන් සහ කිරන් පොලාඩ් කොදෙව් සංචිතයට

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 11:48

සුනිල් නරීන් සහ කිරන් පොලාඩ් කොදෙව් සංචිතයට

ඉන්දියාවට එරෙහි පන්දුවාර 20 කි‍්‍රකට් තරඟාවලිය සඳහා සුනිල් නරීන් සහ කිරන් පොලාඩ් කොදෙව් සංචිතයට කැඳවා තිබෙනවා.

නරීන් පන්දුවාර 20 සංචිතයට ඇතුලත් වන්නේ වසර 2 කට ආසන්න කාලයකට පසුවයි. දෙරට අතර පන්දුවාර 20 තරඟ තුනක් එක්දින ජාත්‍යන්තර තරඟ තුනක් සහ ටෙස්ට් කි‍්‍රකට් තරඟ දෙකක් පැවැත්වෙනවා.

ඒ සඳහා වන ඉන්දීය සංචිතය ද මීටපෙර නම් කළ බවයි කි‍්‍රකට් වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 11:48

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්