fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාච්චාදූව එළවළු හා පළතුරු අපනයන සැකසුම් මධ්‍යස්ථානය හෙට ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 10:14

නාච්චාදූව එළවළු හා පළතුරු අපනයන සැකසුම් මධ්‍යස්ථානය හෙට ජනතා අයිතියට

නාච්චදූව එළවළු සහ පළතුරු අපනයන සැකසුම් මධ්‍යස්ථානය හෙට ජනතා අයිතියට පත්කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ගොවීන්ගේ ආදායම් තත්වය ඉහළ නැංවීම ඇතුලු කරුණු පදනම් කරගනිමින් වැඩපිළිවෙල ගණනාවක් ආරම්භ වුණා. එහි එක් අදියරක් ලෙසයි නාච්චදූව ප‍්‍රාදේශ්‍රීය ලේකම් කොට්ඨාසයේ කලුවිල ප‍්‍රදේශයේදී මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්වන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 10:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar179.39183.06
USA
Pound232.18239.41
UK
Euro197.73204.49
EU
Yen1.621.67
Japan
Yuan25.726.91
China
Dollar121.84126.92
Australia
CountryCurrencyRate
Dinar480.97
Dinar597.39
Riyal470.97
Riyal49.80
Riyal48.33
Dirham181.33