Country | Buying | Selling | |
![]() | Dollar | 179.39 | 183.06 |
USA | |||
![]() | Pound | 232.18 | 239.41 |
UK | |||
![]() | Euro | 197.73 | 204.49 |
EU | |||
![]() | Yen | 1.62 | 1.67 |
Japan | |||
![]() | Yuan | 25.72 | 6.91 |
China | |||
![]() | Dollar | 121.84 | 126.92 |
Australia |
නාච්චාදූව එළවළු හා පළතුරු අපනයන සැකසුම් මධ්‍යස්ථානය හෙට ජනතා අයිතියට
Related Articles
නාච්චදූව එළවළු සහ පළතුරු අපනයන සැකසුම් මධ්‍යස්ථානය හෙට ජනතා අයිතියට පත්කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ගොවීන්ගේ ආදායම් තත්වය ඉහළ නැංවීම ඇතුලු කරුණු පදනම් කරගනිමින් වැඩපිළිවෙල ගණනාවක් ආරම්භ වුණා. එහි එක් අදියරක් ලෙසයි නාච්චදූව ප්රාදේශ්රීය ලේකම් කොට්ඨාසයේ කලුවිල ප්‍රදේශයේදී මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්වන්නේ.