fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කඩුවක් සහ ටී 56 උණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 09:35

කඩුවක් සහ ටී 56 උණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට

කඩුවක් සහ ටී 56 උණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

එරාවුර් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබෙන්නේ අත්තිපට්ටි ප‍්‍රදේශයේදීයි. ඒ ඔවුන් නිවසක සැකකටයුතු ලෙස රැඳීසිටියදී. ඔවුන් තුන්දෙනා එරාවුර් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 09:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්