fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ප‍්‍රදර්ශනයට සියල්ල සූදානම්

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 09:31

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ප‍්‍රදර්ශනයට සියල්ල සූදානම්

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා දෙවන ප‍්‍රදර්ශනය සඳහා මේ වනවිට සියල්ල සූදානම් බව අනුරාධපුර දිස්ති‍්‍රක් ලේකම් ආර් එම් වන්නිනායක මහතා ප‍්‍රකාශ කළා.

වලිසිංහ හරිස්චන්ද්‍ර කී‍්‍රඩාංගනයේදී එය හෙට ආරම්භ වනවා. මේ වනවිට ප‍්‍රදර්ශන කුටි ඉදිකිරීම අවසන් අදියරයේ පවතින බවයි දිස්ති‍්‍රක් ලේකම්වරයා සඳහන් කළේ. ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමේ විශේෂ වැඩපිළිවෙලක් ද ආරම්භ වුණා. ලබන 27 වෙනිදා තෙක් එය පැවැ්වීමටයි කටයුුත යොදා තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00