Country | Buying | Selling | |
![]() ![]() | Dollar | 198.50 | 202.99 |
USA | |||
![]() ![]() | Pound | 273.27 | 282.08 |
UK | |||
![]() ![]() | Euro | 233.75 | 242.34 |
EU | |||
![]() ![]() | Yen | 1.79 | 1.86 |
Japan | |||
![]() ![]() | Yuan | 30.23 | 31.50 |
China | |||
![]() ![]() | Dollar | 144.54 | 150.86 |
Australia |
එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා ප‍්‍රදර්ශනයට සියල්ල සූදානම්
Related Articles
එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා දෙවන ප‍්‍රදර්ශනය සඳහා මේ වනවිට සියල්ල සූදානම් බව අනුරාධපුර දිස්ති‍්‍රක් ලේකම් ආර් එම් වන්නිනායක මහතා ප‍්‍රකාශ කළා.
වලිසිංහ හරිස්චන්ද්‍ර කී‍්‍රඩාංගනයේදී එය හෙට ආරම්භ වනවා. මේ වනවිට ප‍්‍රදර්ශන කුටි ඉදිකිරීම අවසන් අදියරයේ පවතින බවයි දිස්ති‍්‍රක් ලේකම්වරයා සඳහන් කළේ. ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමේ විශේෂ වැඩපිළිවෙලක් ද ආරම්භ වුණා. ලබන 27 වෙනිදා තෙක් එය පැවැ්වීමටයි කටයුුත යොදා තිබෙන්නේ.