fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංශෝධිත කි‍්‍රකට් ව්‍යවස්ථා යෝජනාවලිය අද පාර්ලිමේන්තුවට

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 09:29

සංශෝධිත කි‍්‍රකට් ව්‍යවස්ථා යෝජනාවලිය අද පාර්ලිමේන්තුවට

සංශෝධිත කි‍්‍රකට් ව්‍යවස්ථා යෝජනාවලිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළා.

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ සිදත් වෙත්තමුණිගේ අදහස් හා යෝජනා අනුව එය සකස් කර තිබෙනවා. ඒ අනුව පස්වරු 3 ට යෝජනාවලිය ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර කි‍්‍රකට් විධායක කමිටු රැස්වීම අද පැවැත්වෙනවා. නුවන් කුලසේකරට සමුගැනීමේ තරඟයක් ලබාදීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බවයි ශ්‍රී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සඳහන් කළේ. කි‍්‍රකට් පුහුණුකරු ධුරය සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමුවුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 23, 2019 09:29

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්