2015 ජනාධිපතිවරණයේදී සහාය නොදුන් කණ්ඩායම් පවා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පුළුල් සන්ධානයට ඉදිරියේදී සහාය ලබාදීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදීයි මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/UfBFfasi_tE”]