fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපද්‍රව්‍ය සහිත කන්ටේනර් සම්බන්ධයෙන් තවදුරටත් රේගු විමර්ශන

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 18:18

අපද්‍රව්‍ය සහිත කන්ටේනර් සම්බන්ධයෙන් තවදුරටත් රේගු විමර්ශන

අපද්‍රව්‍ය සහිත කන්ටේනර් සම්බන්ධයෙන් තවදුරටත් රේගු විමර්ශන සිදුකරන බව මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප‍්‍රකාශ කළා.

භාවිත කළ මෙට්ට බවට සදහන් කරමින් එම අපද්‍රව්‍ය තොග රැගෙන විත් ඇති බවට තොරතුරු හෙලිවුණා. ඉදිරියේදි නවින තාක්ෂණය යොදා ගනිමින් එවැනි සිදුවිම් පාලනයට පියවර ගන්නා බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේ.

කන්ටේනර් පහක් විවෘත කිරිමට හැකිවු බවත් සුනිල් ජයරත්න මහතා පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 18:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්