අපේ‍්‍රල් මස 21වනදා සිදුකළ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පිළිබද විස්තරාත්මක වාර්තාවක් සපයන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නා.
අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ සංඛ්‍යාව , සිදුකර ඇති පරීක්ෂණවල වර්තමාන තත්ත්වය ඇතුළු කරුනු පිළිබදව එහිද අවධානය යොමුවුණා. එම වාර්තාව අනිද්දාට (24) පෙර ඉදිරිපත් කරන ලෙසටත් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දි තිබෙනවා.