fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදුජන පෙරමුණට අභියෝගයක්

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 18:29

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදුජන පෙරමුණට අභියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අද අභියෝගයක් කළා. ඒ හැකි නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නොමැතිව මැතිවරණයක් ජයග්‍රහණය කර පෙන්වන ලෙසයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 18:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්