ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදුජන පෙරමුණට අභියෝගයක්
Related Articles
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අද අභියෝගයක් කළා. ඒ හැකි නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොමැතිව මැතිවරණයක් ජයග්‍රහණය කර පෙන්වන ලෙසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා.