ජනාධිපති චිත්‍රපට සම්මාන උළෙල ලබන සිකුරාදා
Related Articles
ජනාධිපති චිත්‍රපට සම්මාන උළෙල ලබන සිකුරාදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදි පැවැත්වෙනවා.
ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. 2016 , 2017 සහ 2018 වසරවල තිරගතවූ දේශීය චිත්‍රපට සදහා මෙහිදි සම්මාන පිරිනැමිමටයි නියමිත. අංශ රැසකට අදාලව එහිදි සම්මාන පිරිනැමෙන බව ජාතික චිත්‍රපට සංස්ථාව සදහන් කලා.
ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන විශේෂ සම්මාන තුනක් ද චිත්‍රපට ක්ෂේත්රයේ ප්‍රවීනයන් තුන් දෙනෙකු වෙනුවෙන් පිරිනැමීමටයි නියමිත.