fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සත්විරු අභිමන් 2019 වැඩසටහන අද සවස 4.00 ට

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 13:39

සත්විරු අභිමන් 2019 වැඩසටහන අද සවස 4.00 ට

රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ සත්විරු අභිමන් 2019 වැඩසටහන අද සවස 4.00ට ආරම්භ වනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදීයි වැඩසටහන පැවැත්වෙන්නේ. ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් හා ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් මෙහිදී ප්‍රතිලාභ ලබා දීමට නියමිතයි. ඒ අනුව නිවාස 25ක් අඩක් නිමවූ නිවාස 925ක් සම්පූර්ණ කර දීම, විරු සිසු ප්‍රදීප ශිෂ්‍යාධාර 308ක් ප්‍රදානය හා  ඉඩම් 246ක් ලබාදීම මේ යටතේ සිදු කෙරෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 13:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්