fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ හදිසි රැස්වීමක් කැඳවයි

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 10:56

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ හදිසි රැස්වීමක් කැඳවයි

ඉරානය බ්‍රිතාන්‍යයට අයත් නෞකාවක් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.

ගල්ෆ් කලාපයේ ඉන්ධන නෞකාවල ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීමටයි මෙම රැස්වීම කැඳවා තිබෙන්නේ. බ්‍රිතාන්‍යයට අයත් සියලුම නෞකා නැවත දැනුම් දෙන තුරු එම කලාපයට යෑමෙන් වළකින ලෙස ද බ්‍රිතාන්‍ය රජය දැනුම් දී තිබෙනවා. මේ අතර බ්‍රිතාන්‍ය  නෞකාවේ කාර්යමණ්ඩලයේ සාමාජිකයන් 23 දෙනා නිරුපද්‍රිතව සිටින බවට  ඉරානය පවසනවා. ඒ නෞකාවේ දර්ශන ඇතුළත් විඩියෝවක් ඉරාන මාධ්‍යයට නිකුත් කරමින්.

 

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 10:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්