අද උදෑසන 6 න් අවසන්වූ ගතවූ පැය 24 තුළ බීමත් රියදුරන් 237 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය පස්වෙනිදා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 4624 ක්.
මෙහෙයුම ලබන 5 වෙනිදා දක්වා කි‍්‍රයාත්මකයි. මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම ආරම්භ කළ බවයි පොලීසිය ප්‍රකාශ කළේ.