fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගතවූ පැය 24 තුළ බීමත් රියදුරන් 237 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 10:50

ගතවූ පැය 24 තුළ බීමත් රියදුරන් 237 දෙනෙකු අත්අඩංගුවට

අද උදෑසන 6 න් අවසන්වූ ගතවූ පැය 24 තුළ බීමත් රියදුරන් 237 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය පස්වෙනිදා සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 4624 ක්.

මෙහෙයුම ලබන 5 වෙනිදා දක්වා කි‍්‍රයාත්මකයි. මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම ආරම්භ කළ බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 10:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්