fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බත්තලන්ගුන්ඩුව මුහුදු වෙරළේ තිබී බීඩිකොල කිලෝග්‍රෑම් 70 ක් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 10:30

බත්තලන්ගුන්ඩුව මුහුදු වෙරළේ තිබී බීඩිකොල කිලෝග්‍රෑම් 70 ක් සොයා ගැනේ

බත්තලන්ගුන්ඩුව මුහුදු වෙරළේ තිබී බීඩිකොල කිලෝග්‍රෑම් 70 ක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වුණා.

වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් බත්තලන්ගුන්ඩුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මෙම බීඩිකොල තොගය සොයා ගෙන ඇත්තේ. ඒ පාර්සල් දෙකක අසුරා තිබියදීයී. වයඹ නාවික විධානය තුළ පසුගිය දිනවල සිදු කළ මෙහෙයුම්වලදී බීඩිකොල කිලෝග්‍රෑම් 1200 ක් සොයා ගැනීමට හැකි වූ  බවයි  නාවික හමුදාව සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 10:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්