fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අකුණු අනතුරු වලින් ඉන්දියාවේ 32 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 10:24

අකුණු අනතුරු වලින් ඉන්දියාවේ 32 දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පුද්ගලයින් 13 දෙනෙකු අකුණු අනතුරුවලින් තුවාල ලබා තිබෙනවා. ඊයේ දිනයේ දී මෙසේ අකුණු අනතුරු හේතුවෙන් පිරිස මිය ගොස් තිබෙනවා. මියගිය අයගේ පවුල්වලට ලක්ෂ 4 බැගින් ලබා දීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. දින දෙකක කාලයක් තුළ ඉන්දියාවේ අකුණු අනතුරුවලින් පුද්ගලයින් 93 දෙනෙකු මියගොස් තිබෙනවා. එසේම දේපළ රැසකටම මෙම අකුණු අනතුරු හේතුවෙන් හානි සිදුවී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 10:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්