fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උදාගම් මහල් නිවාස යෝජනා ක‍්‍රමයක්

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 10:20

උදාගම් මහල් නිවාස යෝජනා ක‍්‍රමයක්

උදාගම් 2500 යේ වැඩසටහන අවසන්වූ පසු උදාගම් මහල් නිවාස යෝජනා ක‍්‍රමයක් ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප‍්‍රකාශ කළා.

එය තවත් අභියෝගාත්මක වැඩපිළිවෙලක් බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ. එය ද සාර්ථකව ඉටුකරමින් සියලුදෙනාට තම නිවසක හිමිකම ලබාදීම අරමුණ බව ද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. ප‍්‍රධාන පවුල් යටතේ ජීවත් වන අනු පවුල්වල නිවාස අවශ්‍යතාව සම්පූර්ණ කිරීමයි උදාගම් මහල් නිවාස යෝජනා ක‍්‍රමයේදී සිදුකෙරෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්