එජාපයට ජනාධිපති අපේක්ෂකයන් ඕනෑ තරම් සිටින බව රාජ්‍ය ඇමති මාන්නපමාන්න කියයි
Related Articles
එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන් ඕනෑ තරම් සිටින බවත් විපක්ෂයට ඇත්තේ රාජපක්ෂවරුන් පමණක් බවත් රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. ගම්පහදී මාධ්‍ය හමුවේයි ඔහු මේ බව කියා සිටියේ.