fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දැල් පන්දු ලෝක කුසලානය නවසීලන්තයට

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 09:50

දැල් පන්දු ලෝක කුසලානය නවසීලන්තයට

දැල් පන්දු ලෝක කුසලානය හිමිකර ගැනීමට නවසීලන්තය සමත් වුණා. ඒ අවසන් මහා තරඟයේදී 52 ට 51 ක් ලෙස ඕස්ට්‍රේලියාව පරාජය කරමින්.

ඕස්ට්‍රේලියාව මීටපෙර අවස්ථා 11 කදී දැල් පන්දු ලෝක කුසලානය ජයග‍්‍රහණය කර තිබෙනවා. ලිවර් පූල් හිදී පැවැති අවසන් මහා තරඟය තියුණු මුහුණුවරක් ගත් බවයි කී‍්‍රඩා විචාරකයන් පෙන්වාදෙන්නේ. තරඟාවලිය පුරාම ඔස්ටේ‍්‍රලියා කණ්ඩයම අපරාජිතව රැඳීසිටියා. එහෙත් අවසන් තරඟයේදී එක් ලකුණකින් පරාජයවීමටයි ඔවුන්ට සිදුවුණේ. 58 ට 42 ක් ලෙස දකුණු අපි‍්‍රකා කණ්ඩායම පරාජය කළ එංගලන්ත දැල් පන්දු කණ්ඩායම තරඟාවලියේ තුන්වන ස්ථානය හිමිකර ගත්තා.

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 09:50

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්