fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුණු ආවරණ සහිත පිරිසකගෙන් හොංකොං දුම්රිය ස්ථානයකට ප‍්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 10:13

මුහුණු ආවරණ සහිත පිරිසකගෙන් හොංකොං දුම්රිය ස්ථානයකට ප‍්‍රහාරයක්

හොං කොං හි යුවාන් ලෝන්ග්හි පිහිටි දුම්රිය ස්ථානයකට කඩා වැදුණු  මුහුණු ආවරණය කරගත් පිරිසක් සිදු කළ පහරදීම්වලින් පුද්ගලයින් 45 දෙනෙකු තුවාල ලැබුවා.

උදර්පන නීතියට එරෙහිව හොංකොං නගරයේ පැවති විරෝධතාවකට පැමිණි පිරිසක්ද මෙම පහරදීමෙන් තුවාල ලැබුවා. එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා එරට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළා. පහරදීම සිදු කළ පුද්ගලයින්ගේ අනන්‍යතාව මෙතෙක් හෙළිව නැහැ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2019 10:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්