fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් පොදු බලවේගයක්

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 18:59

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් පොදු බලවේගයක්

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් පොදු බලවේගයක් ගොඩනගන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

දඹදෙණිය එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේ. නාරම්මල රන්මුතුගල ප්‍රදේශයේදී එම කාර්යාලය විවෘත කෙරුණා. රාජ්‍ය අමාත්‍යවරුන් වන ජේ සී අලවතුවල, අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්, දඹදෙණිය එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායක රූකාන්ත ගුණතිලක යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 18:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්