fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආවා කල්ලියට සම්බන්ධ ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු සාමාජිකයන් 27 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 18:43

ආවා කල්ලියට සම්බන්ධ ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු සාමාජිකයන් 27 දෙනෙකු අත්අඩංගුවට

මෙම වසර තුළ ආවා කල්ලිය හා සම්බන්ධ ප්‍රධානීන් දෙදෙනෙකු ඇතුළු සාමාජිකයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. යාපනයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම අදහස් පල කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 18:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්