fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොදෙව් කණ්ඩායමට එරෙහි කි‍්‍රකට් තරඟාවලිය සදහා ඉන්දිය කණ්ඩායම නම්කරයි

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 18:20

කොදෙව් කණ්ඩායමට එරෙහි කි‍්‍රකට් තරඟාවලිය සදහා ඉන්දිය කණ්ඩායම නම්කරයි

කොදෙව් කණ්ඩායමට එරෙහි කි‍්‍රකට් තරඟාවලිය සදහා ඉන්දිය කණ්ඩායම නම්කර තිබෙනවා.

දෙරට අතර ටෙස්ට් කි‍්‍රකට් තරඟ දෙකක්, එක්දින ජාත්‍යන්තර තරඟ තුනක් සහ පන්දුවාර විස්ස තරඟ තුනක් පැවැත්වෙන බවයි ඉන්දිය වාර්තා සදහන් කළේ.

ටෙස්ට් , එක්දින සහ පන්දුවාර විස්ස තරඟ වලදි කන්ඩායම මෙහෙයවන්නේ විරාද් කෝලි . ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලිය අතරතුර ආබාධයට ලක්ව කණ්ඩායමෙන් ඉවත්වූ ෂිකර් ධවාන් ද මෙවර තරඟාවලියට එක්කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 18:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්