fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පිරිසට පිං පැමිණවීමේ දානමය පුන්‍යකර්මයක්

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 18:28

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පිරිසට පිං පැමිණවීමේ දානමය පුන්‍යකර්මයක්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය පිරිසට පිං පැමිණවීමේ දානමය පුන්‍යකර්මයක් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහනායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේ මෙහි මුලසුන හෙබවූවා. ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු, ඩෙනින්ටන් සුබසිංහ යන පියතුමන් ද ආරක්‍ෂක අංශ ප්‍රධානීන් ද විශාල පිරිසක් ද දානමය පුන්‍යකර්මයට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 18:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්