පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය පිරිසට පිං පැමිණවීමේ දානමය පුන්‍යකර්මයක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහනායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේ මෙහි මුලසුන හෙබවූවා. ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු, ඩෙනින්ටන් සුබසිංහ යන පියතුමන් ද ආරක්ෂක අංශ ප්‍රධානීන් ද විශාල පිරිසක් ද දානමය පුන්‍යකර්මයට එක්ව සිටියා.