fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දියකෙළියාව පුබුදු ජල ව්‍යාපෘතිය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 18:08

දියකෙළියාව පුබුදු ජල ව්‍යාපෘතිය ඇරඹෙයි

ප්‍රජා ජල අභිමානී 2019 වැඩසටහන යටතේ බිංගිරිය මැතිවරණ කොට්ඨාසයේ දියකෙළියාව පුබුදු ජල ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්.

නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මතයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ. පවුල් පන්දහසකට පිරිසිදු පානීය ජලය ලබා දීමට ව්‍යාපෘතියෙන් ඉඩ සැලසෙනවා. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 40 ක්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 18:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්