fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුණු ගේන්න අවසර දුන්න මිනිහා ගැන කථා නොකර කුණු ගැන විතරක් කථා කරනවා

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 16:40

කුණු ගේන්න අවසර දුන්න මිනිහා ගැන කථා නොකර කුණු ගැන විතරක් කථා කරනවා

මුදල් වෙනුවෙන් රට තුළට කූණු ගෙන ඒමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය කටයුතු කර ඇති බව සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කළා. මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න යන මහත්වරුන්ද එහිදී  අදහස් පල කළා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 16:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්