fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලංකාව හා බි‍්‍රතාන්‍ය අතර පළමු වරට ඒකාබද්ධ යුධ අභ්‍යාසයක්

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 18:04

ශ්‍රී‍්‍ර ලංකාව හා බි‍්‍රතාන්‍ය අතර පළමු වරට ඒකාබද්ධ යුධ අභ්‍යාසයක්

බි‍්‍රතාන්‍යය සහ ශ්‍රී‍්‍ර ලංකාව අතර පළමු වරට ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් පැවැත්වෙනවා. තාක්ෂණික කරුණු හුවමාරු කරගැනිම ඇතුළු අංශ කිහිපයක් පිළිබදව අවධානය යොමුවුණා.

යුධ හා ගුවන් හමුදාව ද ඊට එක්වන බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බන්ඩාර මහතා සදහන් කළේ.

මේ අතර පකිස්ථානය සමඟ ද ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් පැවැත්විමට සැලසුම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 18:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්