fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ දකුණු මුම්බායි ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක්

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 15:48

ඉන්දියාවේ දකුණු මුම්බායි ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක්

ඉන්දියාවේ දකුණු මුම්බායි ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක් හට ගත්තා.

මහල් 04 කින් යුත් ගොඩනැගිල්ලකයි  මෙම ගින්න හට ගෙන තිබෙන්නේ. එය  ටජ්මහල ආසන්නයේ පිහිටි එකක් බවයි වාර්තා වන්නේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ගොඩනැගිල්ලෙහි සිටි පුද්ගලයන් 09 දෙනෙකුගෙන් දිවි බේරා ගැනීමට හැකිවුණා. තවත් පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 15:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්