fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු කළුතර වෙරළ තීරය හා කැලිඩෝ වෙරළ තීරය ආරක්ෂා කිරීමට කඩිනම් පියවර

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 15:45

උතුරු කළුතර වෙරළ තීරය හා කැලිඩෝ වෙරළ තීරය ආරක්ෂා කිරීමට කඩිනම් පියවර

උතුරු කළුතර වෙරළ තීරය හා කැලිඩෝ වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

හානියට පත් උතුරු කළුතර වෙරළතීරය හා කැලිඩෝ වෙරළතීරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදීයී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. වෙරළ තීරය ආශ්‍රිත ප්‍රධාන මාර්ගයද මුහුදු රළ හා වැලි හේතුවෙන් වැසී ගොස් ඇති අතර ප්‍රදේශයේ පොල් වගාවටද මේ හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 15:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්