fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික යෞවන ක්‍රීඩා උලෙළේ කාන්තා සහ පිරිමි කඹ ඇදීමේ තරග මේ දිනවල

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 14:55

ජාතික යෞවන ක්‍රීඩා උලෙළේ කාන්තා සහ පිරිමි කඹ ඇදීමේ තරග මේ දිනවල

31 වන ජාතික යෞවන ක්‍රීඩා උලෙළේ ජාතික මට්ටමේ කණ්ඩායම් තරගයක් වන කාන්තා සහ පිරිමි කඹ ඇදීමේ තරග මේ දිනවල පැවැත්වෙනවා.

මහරගම තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩාංගනයේදි මෙම තරග ඊයේ සහ අද පැවැත්වුණා. දිවයිනේ සියලු දිස්ත්‍රික් නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම් 26 බැගින් ඊට සහභාගි වුණා. 31 වන ජාතික යෞවන ක්‍රීඩා උලෙළ සැප්තැම්බර් 26 වනදා සිට 29 වනදා දක්වා සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 14:55

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්