ඉහල මන්ති්ර මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනිීම සදහා ජපාන ඡන්ද විමසීම පැවැත්වෙනවා.
අග්රාමාත්ය ෂින්සෝ අබේගේ පක්ෂය ඉන් ජයගනු ඇති බවයි විචාරකයන් සදහන් කළේ. මීට පෙර පැවති මත විමසුම් වලදි ද වැඩි පිරිසක් ඊට පක්ෂව අදහස් පළකර තිබෙනවා.
ඉදිරි ප්රතිසංස්කරණ වැඩසටහන් සදහා ජයග්රහණය යොදා ගන්නා බවයි ජපන් රජය පවසන්නේ.