fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපාන ඉහල මන්ති‍්‍ර මන්ඩල ඡන්ද විමසිම දැඩි උනන්දුවකින්

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 16:03

ජපාන ඉහල මන්ති‍්‍ර මන්ඩල ඡන්ද විමසිම දැඩි උනන්දුවකින්

ඉහල මන්ති‍්‍ර මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනිීම සදහා ජපාන ඡන්ද විමසීම පැවැත්වෙනවා.

අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ පක්ෂය ඉන් ජයගනු ඇති බවයි විචාරකයන් සදහන් කළේ. මීට පෙර පැවති මත විමසුම් වලදි ද වැඩි පිරිසක් ඊට පක්ෂව අදහස් පළකර තිබෙනවා.

ඉදිරි ප‍්‍රතිසංස්කරණ වැඩසටහන් සදහා ජයග‍්‍රහණය යොදා ගන්නා බවයි ජපන් රජය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 16:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්