fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොංකොංවල විරෝධතා වලට දහස් සංඛ්‍යාත පිරිසක්

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 14:30

හොංකොංවල විරෝධතා වලට දහස් සංඛ්‍යාත පිරිසක්

හොංකොං විරෝධතා සදහා දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටිනවා. මීට දින ගණනාවකට පෙර සිට විරෝධතා ආරම්භ වුණේ බලධාරින් හදුන්වාදුන් පනතකට විරෝධය පළකරමින්.

පොලිසියෙන් එල්ලවු ප‍්‍රහාර ඇතුළු වෙනත් කරුණු ගණනාවක් මුල්කර ගනිමින් ජනතාව වීථි බැස සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 14:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්