හොංකොං විරෝධතා සදහා දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටිනවා. මීට දින ගණනාවකට පෙර සිට විරෝධතා ආරම්භ වුණේ බලධාරින් හදුන්වාදුන් පනතකට විරෝධය පළකරමින්.
පොලිසියෙන් එල්ලවු ප්‍රහාර ඇතුළු වෙනත් කරුණු ගණනාවක් මුල්කර ගනිමින් ජනතාව වීථි බැස සිටින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.