fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

45 වන ජාතික මහා ක්‍රීඩා උලෙළේ කාන්තා හා පිරිමි ජිම්නාස්ටික් ශූරතාව බස්නාහිර පළාතට

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 14:23

45 වන ජාතික මහා ක්‍රීඩා උලෙළේ කාන්තා හා පිරිමි ජිම්නාස්ටික් ශූරතාව බස්නාහිර පළාතට

45 වන ජාතික මහා ක්‍රීඩා උලෙළේ කාන්තා හා පිරිමි ජිම්නාස්ටික් ශූරතාව හිමිකර ගැනීමට බස්නාහිර පළාතට හැකි වුණා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති තරගාවලියට පළාත් 6 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියා. එහි කාන්තා හා පිරිමි ශූරතාව බස්නාහිර පළාත හිමිකර ගනිද්දී පිරිමි අනුශූරතාව වයඹ පළාතට හිමිවුණා. කාන්තා අනුශූරතාව හිමිකර ගත්තේ දකුණු පළාතයි. පිරිමි අංශයේ 3 වන ස්ථානය උතුරු මැද පළාත හිමිකර ගත්තා. මධ්‍යම පළාත කාන්තා අංශයේ 3 වන ස්ථානයට පත්වුණා.

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 14:23

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්