fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිටපු ඉන්දීය ප්‍රධාන අමාත්‍ය ශීලා ඩික්ෂිත් අභාවප්‍රාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 12:19

හිටපු ඉන්දීය ප්‍රධාන අමාත්‍ය ශීලා ඩික්ෂිත් අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය දේශපාලනයේ සුවිශේෂී චරිතයක් වූ හිටපු ඉන්දීය ප්‍රධාන අමාත්‍ය ශීලා ඩික්ෂිත් අභාවප්‍රාප්තවී තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය මිය යන විට අසූ එක් වන වියෙහි පසුවුණා. 1984 වසරේ දී ප්‍රථම වරට දේශපාලනය පිවිස ඇත්තේ.

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්