fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පකිස්ථාන අගමැති ඇමරිකාවට

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 10:55

පකිස්ථාන අගමැති ඇමරිකාවට

පකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තුන් දින නිල සංචාරයක් සඳහා ඇමරිකාවට පැමිණියා. ඔහු හෙට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සමඟ නිල සාකච්ඡා වලට එක්වන බවයි විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා සඳහන් කරන්නේ.

පකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා සමඟ එරට හමුදා ප‍්‍රධානියා අයි එස් අයි ඔත්තු සේවාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ වානිජ කටයුතු මෙන්ම අග‍්‍රාමාත්‍ය උපදේශකවරයා ද සංචාරයට එක්ව සිටිනවා. හමුදා ප‍්‍රධානීන් සමඟ විදේශ අග‍්‍රාමාත්‍යවරයෙකු ධවල මන්දිරයට පැමිණෙන පළමු අවස්ථාව මෙය බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 10:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්