මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය තවදුරටත්
Related Articles
වයඹ , බස්නාහිර , නිරිත සහ දකුණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය හෙට උදෑසන දක්වා තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.