fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය තවදුරටත්

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 10:53

මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය තවදුරටත්

වයඹ , බස්නාහිර , නිරිත සහ දකුණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය හෙට උදෑසන දක්වා තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 10:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්