හෙරොයින් ග්රෑම් 20 ක් සමඟ සැකකරුවෙකු මොරටවු කටුබැද්ද ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලැබුණු තොරතුරකට අනුව යතුරුපැදියක් පරික්ෂා කිරීමේදී සැකකරු සහ හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්රකාශ කළේ. ඔහු අඟුලාන ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයෙක්. සැකකරු අද මොරටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.