fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සමඟ සැකකරුවෙකු මොරටවු කටුබැද්ද ප‍්‍රදේශයේදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 10:27

හෙරොයින් සමඟ සැකකරුවෙකු මොරටවු කටුබැද්ද ප‍්‍රදේශයේදී අත්අඩංගුවට

හෙරොයින් ග‍්‍රෑම් 20 ක් සමඟ සැකකරුවෙකු මොරටවු කටුබැද්ද ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරකට අනුව යතුරුපැදියක් පරික්ෂා කිරීමේදී සැකකරු සහ හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ. ඔහු අඟුලාන ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයෙක්. සැකකරු අද මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 10:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්