fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

14 වන බටහිර ආසියා බේස් බෝල් තරඟාවලියේ ශූරතාව ශ්‍රී‍්‍ර ලංකාවට

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 10:02

14 වන බටහිර ආසියා බේස් බෝල් තරඟාවලියේ ශූරතාව ශ්‍රී‍්‍ර ලංකාවට

14 වන බටහිර ආසියා බේස් බෝල් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී‍්‍ර ලංකාව සමත් වුණා. ඒ පකිස්ථාන කණ්ඩායම පහට හතරක් ලෙස පරාජය කරමින්.

තරඟය පැවැත්වුණේ දියගම කී‍්‍රඩාංගනයේදීයි. පසුගිය වසරේ ද මෙම ශූරතාව දිනාගත්තේ ශ්‍රී‍්‍ර ලංකා කණ්ඩායමවීම විශේෂත්වයක්.

මේ අතර දැල් පන්දු ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟය බි‍්‍රතාන්‍යයේ ලිවර් පූල් හිදී අද පැවැත්වෙනවා. නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවයි ඒ සඳහා සුදුසුකම් ලබාසිටින්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2019 10:02

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්