fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංගලිදේශ ක‍්‍රිකට් කණ්ඩායම දිවයිනට

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 19:12

බංගලිදේශ ක‍්‍රිකට් කණ්ඩායම දිවයිනට

සංචාරක බංගලිදේශ ක‍්‍රිකට් කන්ඩායම දිවයිනට පැමිණියා. ඒ ශ‍්‍රි ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගීවීම සදහා.

දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පලමු තරගය පැවැත්වෙන්නේ ලබන සිකුරාදා. දෙවන තරගය ලබන ඉරිදාත්, තුන්වන තරගය ලබන 31 වනදා ත් පැවැත්වීමටයි නියමිත.

දිවා රාත‍්‍රී ලෙස තරග පැවැත්වෙන්නේ කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගනයේදී.

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 19:12

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්