fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එජාපයේ නව සන්ධානය  අගෝස්තු 5 වනදා කරළියට

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 18:26

එජාපයේ නව සන්ධානය  අගෝස්තු 5 වනදා කරළියට

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් තරගවදින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

එළඹෙන අගෝස්තු 5 වනදා හවුල්කාර පක්ෂ සමග ගිවිසුමක් අත්සන් කරන බවයි  එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සදහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 18:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්