fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගිනිගත්හේන නගරයේ තවත් වෙළෙද සැල් 22 ක් නායයාමේ අවදානමක

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 15:18

ගිනිගත්හේන නගරයේ තවත් වෙළෙද සැල් 22 ක් නායයාමේ අවදානමක

ගිනිගත්හේන නගරයේ තවත් වෙළෙද සැල් 22 ක් නායයාමේ අවදානමක් මතුව තිබෙනවා. වෙළෙද සැල් හිමියන්ට ඉවත්වන ලෙස දැනුම් දී ඇති අතර, ඉවත් නොවන වෙළෙද සැල් හිමියන්ගේ වෙළෙද බලපත‍්‍රය අහෝසි කරන බවයි අඹගමුව ප‍්‍රාදේශීය සභා සභාපති ජයශංඛ පෙරේරා මහතා ප‍්‍රකාශ කරන්නේ.

ඒ ප‍්‍රාදේශිය සභා කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී. නායගිය වෙළෙද සැල් 10 ට අමතරව තවත් වෙළෙද සැල් විසිදෙකක් අවදානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ලබාදුන් වාර්තාවක සදහන් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 15:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්