fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නැදුන් දැව තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 15:06

නැදුන් දැව තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 20 ක් වටිනා නැදුන් දැව තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට දකුණු කළුතර පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් වුණා.

ට්‍රක් රථයකින් මෙම දැව ප්‍රවාහනය කරමින් තිබියදීයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. රක්ෂිත ශාකයක් වන නැදුන් ශාක කදන්වලට අමතරව බුරුත ලෑලි තොගයක් ද එහි තිබී සොයා ගත්තා. අධි ශීතකරණයක් ආධාර කර ගනිමින් මෙම දැව කදන් ආරක්ෂා සහිතව රැගෙන යමින් සිට ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් දකුණු කළුතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 15:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්