fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගත වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 224ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 13:36

ගත වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 224ක් අත්අඩංගුවට

දිවයින පුරා සිදුකෙරුණු විශේෂ සෝදිසි මෙහෙයුමකදී පැය 24 ක් තුළ බීමත් රියදුරන් 224 දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) පෙරවරු හයේ සිට අද (200 පෙරවරු හය දක්වා  ගත වූ පැය 24 ක කාලය තුළයි මෙම  බීමත් රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් මාලාවක් පසුගිය පස්වනදා ආරම්භ කෙරුණා.

එදින සිට මේ දක්වා බීමත් රියදුරන් 4103 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 13:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්