fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නදීක ගුරුගේ පරණ වැඩ එකතු කරලා කරන අලුත් වැඩක්

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 16:04

නදීක ගුරුගේ පරණ වැඩ එකතු කරලා කරන අලුත් වැඩක්

සංගීතඥ නදීක ගුරුගේ ගේ වසර 20ක සංගීත අත්දැකීම් එක දිගට විදින්න අගෝස්තු 03 වෙනිදට ඔබට අවස්ථාව හිමිවෙනවා.

ඒ රත්නපුර නව නගර පුස්තකාල ශ‍්‍රවණාගාරයේදි.

වසර හයකට පස්සේ නැවතත් සංගීතමය වැඩසටහනක් කරන්න සුදානම් වෙලා ඉන්නවා. කාලයක් තිස්සේ නිර්මාණය කරපු එහෙත් ගුවන් විදුලිය, රුපවාහිනිය වැනි ප්‍රසිද්ධ මාධ්‍යයේ පොදු රසික ප්‍රජාවට අහන්න නොලැබුණු ගීත එකතුවක් මෙසේ එළිදැක්වීමට නියමිතයි.

ඒ නිසා ඒ නිර්මාණ රසිකයින්ට නව ගීත එකතුවක් වන්නට පුලුවන් බව ගායක නදීක ගුරුගේ පවසනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 16:04

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්