fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආක්ටික් සාගරයේ අයිස් දියවීමේ අවදානමක්

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 12:52

ආක්ටික් සාගරයේ අයිස් දියවීමේ අවදානමක්

උත්තර ධ‍්‍රවයේ ආක්ටික් සාගරයේ අයිස් තට්ටු අපේක්ෂිත මට්ටමට වඩා සීඝ‍්‍රයෙන් දියවෙමින් පවතින බව විද්‍යාඥයන් පවසනවා.

ලෝක කාලගුණ විපර්යාසයට එය ඍජුවම බලපාන බවයි ඇමරිකාවේ කොලරාඩෝ ජාතික හිම සහ අයිස් දත්ත මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් පෙන්වාදෙන්නේ. ජුලි මාසයේ ආක්ටික් සාගරයේ හිම දියවීම 2012 වසරේ වාර්තා වලට ආසන්න බවයි සැලකෙන්නේ.

ඒ අනුව පසුගිය දශක කිහිපය තුළ ආක්ටික් සයුරේ අයිස් දියවීම වේගයෙන් ඉහළ යන බවත් විදෙස් වාර්තා සඳහන් කරනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 12:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්