fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසරේ ගතවූ මාස 6 තුළ සංචාරකයන්ගේ පැමිණීම දස ලක්ෂය ඉක්මවයි

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 11:48

වසරේ ගතවූ මාස 6 තුළ සංචාරකයන්ගේ පැමිණීම දස ලක්ෂය ඉක්මවයි

වසරේ ගතවූ මාස 6 තුළ සංචාරකයන්ගේ පැමිණීම දස ලක්ෂය ඉක්මවා ඇති බව ශ්‍රී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කළා.

පාස්කු ප‍්‍රහාරයෙන් පසු සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවීමක් පෙන්නුම් කළ ද මේ වනවිට එය යථා තත්වයට පත්ව තිබෙනවා. මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී එම පැමිණීම හැට තුන් දහස් හැත්තෑ දෙකක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරය පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 20, 2019 11:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්